(අංජුල මහික වීරරත්න)
ජනපති අගමැති-අගමැති ඉවත්වීමෙන් පසුව ජනතා අරගලයේ අපේක්ෂාවලට අනුව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවිය යුතු බව අරගලකරුවෝ ජනාධිපති මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේ දී පැවැසූහ.
රෙජිමය විසින් සොරා කන ලද මුදල් හා දේපළ නැවත පවරා ගත යුතු බවද ඔවුහු එහිදී පැවසූහ.
ජනතාවට වග නොකියන ජනතා නියෝජිතයන් ආපසු කැඳවීමට බලය පවරන ක්‍රමවේදයක් සැකසිය යුතු බවද ඔවුහු කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොණ්ඩය වවාගත්තු කෙනා කවුද? අරගලය අස්සේ බලවේග ඔලුව උස්සනවා වගෙයි.
අනිවාර්යයෙන්... රටටම ජය...!
රී බෝන් කාරයෙකුත් ඉන්නවා වගෙයි.