(ඩයනා උදයංගනී)
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ඒකාබද්ධව පවත්වන විරෝධතාවක් මේ වන විට මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වී තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් සිදුකරන මර්දනය නවත්වන ලෙස සහ අත්අඩංගුවට ගත් අරගලයේ ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් මෙම විරෝධතාව සංවිධානය කර ඇත.
මරදාන ටෙක්නිකල් මංසන්ධිය අසල පොලීසිය, කැරලි මර්දන ඒකකය සහ ජල බවුසර් ආදිය ස්ථානගත කර තිබෙන අයුරු ද දක්නට තිබේ.
විශ්ව විද්‍යාල සිසුන්, වෘත්තීය සමිති නියෝජිතයන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටිති.
2025 දෙසැම්බර් මස 18
413
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අන්තරේ හා වෘත්තීය සමිති එක්ව පවත්වන විරෝධතා පා ගමන ඇරඹෙයි
ANURA ROME Tuesday, 30 August 2022 04:24 PM
මේ අය පණපිටින් අපායට යවන්න ඕනෑ.
Bamunuarachchi Tuesday, 30 August 2022 05:01 PM
කාලකන්නි දෙමවුපියන්ගෙන් කනබොන දෙමව්පියන් ගාව ලගින ජනතා මුදලින් රු 5000 පිනට ගන්න මේ කාලකන්නි නඩත්තුව රටට බරක්...
Lal Wednesday, 31 August 2022 09:14 AM
තේරුමක් නැති කාලය කාදමන්නන්...!