(ඉන්දිකා රාමානයක සහ ලාල් එස්. කුමාර)
රජයේ මර්දන වැඩ පිළිවෙලට විරුද්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය මලමණ්ඩලය හා බහුජන සංවිධාන එක්ව අද (4) පස්වරුවේ සංවිධානය කර තිබු විරෝධතා පා ගමනට කැලණිය ද`ථගම ප්‍රදේශයේ දී පොලිසිය ජල හා කදු`ථගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැර ඇත.
කැලණි්‍ය විශ්ව විද්‍යාලට අසලින් මෙම විරෝධතා පා ගමන ආරම්භ තර තිබුණි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. අධි ආරක්ෂක කලාප ඕනෑ නෑ. ඔය වගේ මැර කණ්ඩායම් එකතුවන මුලටම ගහල පන්නලා දාන්න...
අපි අමාරුවෙන් බදු පිට බදු ගෙවනවා. මෙයාලා ඒ බදු මුදල් අවභාවිතා කරමින් ඉගෙනුම නොලබා පාරෙ ආතල් ගන්නවා. තමන් උගත් යයි කියාගන්නා බුද්ධි හීනයින්...