IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


අන්තරේ විරෝධයට කොටුවේදී කඳුළු ගෑස් - ජල ප්‍රහාර

(යොහාන් භාසුර)

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට වහාම ඉල්ලාඅස්වන ලෙස බලකරමින් අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලය අද (8) පැවැත්වූ විරෝධතා පෙළපාළියට කොළඹ කොටුව ලංකා බැංකු මාවතේදී පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් විරුවා හැරීය.

කැලණිය විශ්වවිද්‍යාලය අසළින් අද පස්වරුවේ ආරම්භ වී කොළඹට ළගාවූ විරෝධතා පෙළපාළියට ඇතුල්විය නොහැකි ලෙස ලංකා බැංකු මාර්ගය අවහිකරමින් දමා තිබූ මාර්ග බාඳක බිදගෙන සිසුහූ එම මාවතේ ඉදිරියට ගමන් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ඔවුන් වලක්වාගමින් පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් විරුවාහැරීමට කටයුතු කළේය. 

(ඡායාරූප: හිමත් මතීෂ)


(ඡායාරූප: ශාන්ත රත්නායක)


(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (2)

අන්තරේ විරෝධයට කොටුවේදී කඳුළු ගෑස් - ජල ප්‍රහාර

ඉල්ලන් කෑම Friday, 08 July 2022 10:07 PM

බුදු දහම විනාශ කළ, පෙළපාලි ගිය සැමට... විදේශික සංචාරකයින් මේවා දැකලා ඇසළ පෙරහැර බලන්න ලංකාවට එයිද..? ඊයේ එංගලන්තය හා නවසීලන්තය එරට වැසියන්ට කියලා තියෙනවා මේ දිනවල ලංකාවට සංචාරය කරන එක හරිම භයානකයි කියලා..! ඒ නිසා බොහෝ සංචාරකයින් ලංකාවට ඒම නවත්තලා..! පොසොන් පෝයට පෙරත් ඔය විදියටම පෙළපාලි ගියා..! මෙවර ඇසළ පෝයට පෙරත් පෙළපාලි යනවා...! සීගිරිය, දඹුල්ල, ඇල්ල, නුවර හෝටල් කාරයින් පව්...!

:       0       0

mahel Saturday, 09 July 2022 02:10 AM

ගෝඨාභය කොහොමත් යන්න ඕනෑ. ඒක අපිත් කියනවා. ඒත් රනිල්ව යවන්න මොකද්ද අන්තරේට තියෙන අමාරුව... වතාවක් රනිල්ගේ අගමැතිකම නඩුවක් කියලා බේරලා දුන්නේ ජවිපෙනේ. දැන් මතක නැද්ද...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site