
(ඉන්දිකා රාමනායක)
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එම ධුරයෙන් ඉවත් වන ලෙසට ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලට විසින් සංවිධානය කළ විරෝධාවක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී අද (19) පස්වරුවේ ආරම්භ විය.
මේ සදහා දිවයිනේ විශ්ව විද්‍යාල රැසක් නියෝජනය කරමින් සිසු සිසුවියන් හා, වෘත්තිය සමිති හා සමාජ ක්‍රියාකාරින් රැසක් සහභාගි වී සිටියහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි රනිල්වත් යවන්න ඕනේ...!
ඔය කට්ටිය මුලතිව් යන්නකෝ බලන්න...
මේ හරක් රැළට පිස්සු හැදිලද?. ව්‍යවස්ථාව අනුව නේ ඒ පත්වීම. හෙට වෙනකම් ඉන්නේ නැතිව පුරුදු කාලකන්නි වැඩ කරනවා. දැන් රත්වෙලා ඇත්තේ... 89 මතක් කරලා දීලා ඇති කවුරු හරි...
රනිල්ට කඩේ යන අයට පොඩ්ඩක් මොලේ අවුලක් තියෙනවා. මොකද මහින්දට කඩේගිය අය නම් පස්සේ මොලේ පහදවා ගත්තා.
විශ්ව විද්‍යාල ළමයිනේ ඔය කැඳවුම්කරු.. මහියංගණයේ වැද්දාට අහුවෙන්න එපා.. ඔයා පෙරටුගාමී අන්තවාදියෙක්...
මේ කමෙන්ට්ස් දැක්කාම මේ රටට මෙහෙම වුණේ ඇයි කියලා හිතාගන්න අමාරු නැහැ. උඩ බලන් ඉන්න කෙනෙකුට අරගලේ කියන්නෙත් විහිළුවක්...
විශාල කැපකිරීමක් කරලා ජනතාව හොරු කණ්ඩායමක් පලවා හැරියා. ඒ හොරු කණ්ඩායමෙන් නැවත නම් දරාපු කෙනෙක්.. ජනපති වශයෙන් පත්කර ගන්නේ නම් එය ජනතාව ලබන අන්ත පරාජයකි. හොරාට හොරා කිව්වෙත් අපි නොවේ ඔවුන්ය... ඉතින් අන්තරේ දරුවන් මේ කරන්නේ ජාතික අවශ්‍යතාවක්. ජයවේවා දරුවනි...!
මොවුන් කරන්නේ වෙනත් පක්ෂයක උසි ගැන්වීමක්, මේ වගේ අරගල වලින් රට තවත් ප්‍රපාතයට වැටෙනවා. රනිල් ලංකාවේ පුරවැසියෙක්, රටේ ව්‍යවස්ථාවෙන් හෝ නීතියෙන් ජනධිපති, අගමැති වීමට බාධාවක් නොමැත. මේ අරගල හොඳින් හෝ නරකින් නැවැත්විය යුතුයි.
බැංකු හොරුන්, ජාතික හොරුන් එළවමු...! අලුත් යුගයක්, රටක් ගොඩනගමු...!
අන්තරේ වැද්දන් දැන් හොඳටම ඇති... අපිට දැන් අවශ්‍ය දඹානට යන්න නෙවෙයි. සතුටින් ඉදිරියට යන්නයි. විශ්ව විද්‍යාලයේ පල්වෙන අන්තරේට බැහැ. රටේ ව්‍යවස්ථාවට ඇඟිලි ගහන්න. රිළවුන්ට රට බාරදෙන්න වැසියන් සූදානම් නැත.
ආර්තිකය සහ මහජන මුදල් විනාශ කර රටට බරක් වි රටේ විවස්තාව නිති වුල්ලංගනය කර දේශපාලන පක්ෂ වලට කඩේ යන රටට බරක් වි ජිවත් වන අරගලවලින් රටෙි රාජ්ජ බලය බලෙන් ලබාගන්නා වෙර දරන පිරිසක්.
පෙරටුගාමී ආණ්ඩුවක් හරි, ජේ.වී.පි ආණ්ඩුවක් හරි පිහිටුවා ගන්න ඒ ගොල්ලෝ හැමදාම පෙලපාලි ගියා. රනිල් වික්‍රමසිංහ ඉන්නකොට ඒක වැඩියි. වෙනසකට තියෙන්නේ අද ආර්ථිකේ වැටිලා. මිනිස්සු හිතන්නේ ඒ අය අපි වෙනුවෙන් පෙළපාලි යනවා කියලා...
දෙයියන්ගෙ නාමයෙන්.. ව්යවස්තනුකූලව රටෙ ඉදිරිය ගැන තීරනය පර්ලිමෙන්තුවට ගන්න ඩීල.. කට වහගෙන ඉන්න තවත් අරගල කරල රට අස්තාවර නොකර... ප්‍රේමදාසගෙ මර්දනය තමා දැන්නම් හරියන්නෙ අපෙ රටට.. මෙහෙම ගියොත් අපි ඔක්කොම සුන්.....