(ඩයනා උදයංගනී)
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සහ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරන ‘මර්දනයට එරෙහි විරෝධතා රැලිය’ කොළඹ හයිඩ් පිටියේ දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
මෙම රැලිය පැවැත්වෙන හයිඩ් පිටිය අවට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර, ඒ අවට ජල ප්‍රහාරක බවුසර, පොලිස් කැරලි මර්දන අංශ යොදවා තිබෙනු දක්නට ලැබේ.
විශ්ව විද්‍යාල සිසුන්, වෘත්තීය සමිති නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටිති.
සමඟි ජන බලවේගය නියෝජනය කරමින් පාර් ලිමේන්කු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, නිදහස ජාතික සභාව නියෝජනය කරමින් පාර් ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් නලින්ද ජයතිස්ස, පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් පුබුදු ජයගොඩ, 43 වන සේනාංකය නියෝජනය කරමින් තීක්ෂණ ගම්මන්පිල යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටිති.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අන්තරේ විරෝධතා රැලිය ඇරඹෙයි
SUNIL MILANO Friday, 16 September 2022 04:26 PM
ජල ප්‍රහාර අවශ්‍ය නැත. ගන්න දෙකේ දෙකේ පොලු ටිකක් අතට...
ලක්සිරි පැරිස් Friday, 16 September 2022 05:30 PM
ඇත්තටම ඔබ මිලානෝ වලද ඉන්නේ...? මානුෂික නිදහස බලන්න මම ඔබට පැරිසියට අරාධනා කරනවා.
SanthuFriday, 16 September 2022 07:54 PM
එක එක සංවිධාන නියෝඡනය කරන්න දන්න කියන අය ආවා කියලා ගණන් ගන්න එපා. කරදරයක් වූ සැනින්, දුටු සැනින් ඒවාටත් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. නීතිය කාටත් එකයි.
පිටරැටියා Friday, 16 September 2022 10:17 PM
මානුෂික හැඟීම්, දැනීම් නැති මොලේ උඩ ඉන්න වහලෙක් වගේ...!
randil Friday, 16 September 2022 04:54 PM
අරගලයට ජයෙන් ජයම වේවා...!
don Friday, 16 September 2022 10:33 PM
කරුණාකර ඉක්මණින්ම නැවැත්විය යුතුයි. අනාගත සැලසුම්, ක්‍රමවත් නායකත්වයක් නොමැති අපට කිසිඳු අරගලයක් අවශ්‍ය නැහැ.
Bamunuarachchi Saturday, 17 September 2022 07:09 AM
අපි කුරුඳු පොලු ලැහැස්ති කර ගමු. ඔය ලැහැස්ති වෙන්නේ සිරි නරඹන්න. පරණ ටයර් අපි සපයන්නම්...
BamunuarachchiSunday, 18 September 2022 07:12 AM
බටලන්දේ සිරි නරඹන්න