
(මුදිතා දයානන්ද සහ ඉන්දිකා රාමනායක)
වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙසට හා ත්‍රස්ත පනත අහෝසි කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනට දෙවන වරටත් කොළඹ 7 නෙළුම්පොකුණ ආසන්නයේ දී නැවතත් කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරයි.
මෙම විරෝධතා පා ගමන කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මීට සුළු මොහොතකට පෙර පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබුණ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසන්තගේ නෑදෑයින් මෙවර බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා තරග කරනවා... ඔක්කෝමලා එකතුවෙලා බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ඔවුන්ට දිනවාදී ඔබලාගේ බලය පෙන්නන්න... එවිට වසන්ත නිදහස්කර ගැනීමට පහසුයි කියලා හිතෙනවා...
ජල ප්‍රහාර සහ කඳුළු ගෑස්වලින් නැගී එන ජනවිරෝධය මැඬලිය නොහැක. පින් ජනාධිපති ළඟදීම මේ පාඩම හොඳින් ඉගෙන ගනියි.
පොලිසියෙන් හොඳ වැඩක්...
ඔය වයසට කොල්ලො කරන වැඩ හොඳ නෑ . මෙයා එක්ක කැම්පස් එකට ඇතුල්වුණ අය දැන් පස්චාත් උපාධිත් ඉවරයි. ගරු නම්බුකාර විදිහට ජීවත් වෙනව. අපේ බදු මුදල් වලින් අනුන්ට කඩේ නොගිහින් ගමට ගිහිල්ලා හේනක් කුඹුරක් කලානම් හොඳයි.