
(මුදිතා දයානන්ද සහ ඉන්දිකා රාමනායක)
වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙසට හා ත්‍රස්ත පනත අහෝසි කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල විසින් සංවිධානය කළ විරෝධතා පා ගමන් බම්බලපිටියේ සිට ආරම්භ කර ඇත.
සිසු සිසුවියන් රැසක් විරෝධා පුවරු හා බැනත් ඇතැතිව බම්බලපිටිය මුහුදු මාර්ගය (මැරීන්ඩ්‍රයිව්) ඔස්සේ කොල්ලුපිටිය දෙසට ගමන් කරමින් සිටිති.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතුලට යන්න තව අය ඉඳීවි මේ අතරේ...