
(ඩයනා උදයංගනී)
ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා එම ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන පා ගමන මීට සුළු මොහොතකට පෙර කැලණිය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ විය.
මෙම විරෝධතා පා ගමන ගමන් ගන්නා මාර්ගයේ විවිධ ස්ථානවල පොලීසිය සහ කැරලි මර්දන ඒකක මෙන්ම ජල ප්‍රහාරක රථ ද යොදවා තිබෙනු දක්නට ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු වැඩ.
මේ වැදි කොල්ලෙක් නිසා රටට තිබෙන කරදර.
මුං පෙළපාලි යනව. ප්‍රයිවෙට් කැම්පස් වල එවුන් උපාධිය අරගෙන මෙරට හරි පිටරටවල හරි ජොබ් කරනව.
මම අන්තරේ උනා නම් මේ රටේ ආත්මාර්ථකාමී මිනිස්සු වෙනුවෙන් පාරට බහින්නේ නෑ.