
(ඩයනා උදයංගනී)
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී මේ වන විට පැවැත්වේ.
එම දෙදෙනා සිරගත කර අදට (25) මාස තුනක් සම්පූර්ණ වන බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අභියෝග ජය ගැනීමට ශක්තිය ලැබේවා!!
ජයවේවා...! හාමුදුරුවන්ටත්, වසන්තටත් සාධාරණය ඉටුවිය යුතුයි. නීතිය කාටත් ඉටුවිය යුතුයි. අත්තනෝමතික ක්‍රියාවලට රටේ මිනිස්සු තැලෙන්න ඕනෑද?