(ඉන්දිකා රාමනායක)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර සිසුවා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු වට රවුමේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
සිසුන් පිරිසක් සමඟ පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවේ නියැලෙමින් සිටියදී මොහු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
ඡායාරූප - ඉෂාන් සංජීව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රතු හැට්ටකාරයන්ගේ අතකොළුවක් වූ මේ කොඳුඇට පෙළ නැති අය විසින් අපගේ බදුමුදල් මෙන්ම මහජනයාගේ වටිනා කාලය කාදැමීමට කටයුතු කළ සහ කරමින් සිටින නිසා නිවටුන්ට උපරිම දඬුවම් ලබාදී විශ්ව විද්‍යාලයෙන් සදහටම එලවා දමන ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නෙමු. මෙවන් අය බිහිකළ එම අහිංසක දෙමව්පියන්ට නිදහසේ හුස්ම ගැනීමටවත් නොමැතිවීම මොනතරම් කණගාටුවක්ද?
මෙයාට කීයක් හරි දෙන්න පුද්ගලික උපාධියක් ගන්න. එතකොට මෙයත් ලාල්කාන්ත වගේ ඉඩම්හිමි වැවිලි කරුවෙක් වෙයි.
පාරේ හුකියල වැඩක් තියෙනවද චන්දෙට ඉදිරිපත් වෙනවා මිසක් ඔය තරම්ම කැක්කුමක් තියෙනවනම්.
ජේ වී පි දරුවෝ පව්.
ඉගෙන ගෙන වැඩිවෙලාද?
විශ්වවිද්‍යාලවලට එවන්නෙ දෙමව්පියන් බඩට නොකා ඉනට නොඇඳ. ඇවිල්ල අනුන්ගෙ අතකොළුවෙනවා.
මේ අයගේ වැඩ පිළිකුල් සහගතයි
අන්තරේ හිටපු කැඳවුම්කරුවෝ එක්කෝ නිවන් ගියා... නැත්නම් පාර්ලිමේන්තුවට ගියා.
මේ ය ජේ වී පි නොවේ අන්තරේ පෙරටු ගාමි නාන්න මාසෙකට වරක් කොළඹට එනවා පොලිසියෙන් නාවනවා
ලියන්න ඕනේ ඒවා කලින් අදහස් දමපු පුද්ගලයන් විසින් ලියා ඇත. මාසෙකට දෙතුන් සැරයක් කොළඹ පැමිණ උද්ගෝෂණ කරන එක මේගොල්ලන්ගේ කාලසටහනේ අනිවාර්යයෙන්ම ඇත. හේතුවක් අවශ්‍ය නැත. කුමක් හෝ සොයාගනු ඇත .
තවත් ජාතික වීරයෙක් නේද ?
මේවාට සිසුන්ගේ මව්පියන්ද යම් ආකාරයෙන් වගකිව යුතුයි. මහජනයාට අවහිර කරමින්, බදු මුදල් නාස්ති කරමින්, අනෙකුත් සිසුන්ගේ ඉගෙනීමට බාධා කරමින් ගෙනියන මුග්ධ සටනේ කෙලවර කොහිදැයි වැඩිහිටියන් මොවුනට පහදා දිය යුතුයි. ආ දැන් ඒ උදවිය තරුණ වැඩිහිටියන් නිසා අපිට කරන්න දෙයක් නැහැ කියා කර අරින්න බැහැ. තමන් උගතුන් යයි කියමින් සමාජගත කර තිබෙන්නේ වසංගතයක් කියා මොවුන්ගේ මව්පියන් තේරුම් ගත යුතුයි.
දියුණු රටවල සිසුන් කම්කරු රැකියා කරමින් සරසවි ගාස්තු ගෙවා අවුරුදු 21 දී උපාධිය සම්පුර්ණ කරනවා. ඉන්පසුව සුදුසු රැකියා ලැබෙනතෙක් සුළු රැකියා කරමින් රටේ ශ්‍රම බලකායට එකතු වෙනවා. ඒකට අපේ සමහර උදවිය උපන්දා සිට දියව් දියව් විතරයි. රටේ බදු ගෙවන්නාගේ සිට අවාසනාවන්ත මව්පියන් දක්වා මේ ගොන් කොට්ටාශය නඩත්තු කරනවා ඇරෙන්න වෙන වැඩක් නැහැ .
අත්අඩංගුවට ගන්න පෙරටුගාමී කියන අන්තරේ ශිෂ්‍යභාවය අහෝසි කල යුතුයි.
අපේ දරුවන්ගේ අධ්‍යාපනයට අකුල් හෙලන මේ ජවිපෙ අයව විශ්වවිද්‍යාල වලින් නෙරපා දමා දැඩි දඩුවම් දිය යුතුයි. බලධාරීන් තවත් නිදාගෙන සිටින්නේ ඇයි. මොවුන් තරුණ පරපුරටත් රටටත් කරන විනාශය පෙන්නේ නැතිද?
මමත් විශ්ව විද්‍යාල ගිය කෙනෙක්. මේ මිනිස්සු කරන දේවල් කිසිම තේරුමක් නැහැ. මේවා තහනම් කොට ඊට සම්බන්ධ වන්නන්ගේ ශිෂ්‍ය භාවය තහනම් කල යුතුයි.
මෙවැනි විරෝධතා සම්පූර්ණයෙන්ම නවතා දැමීමට අදාළ අංශ විසින් ඉක්මන් කටයුතු කල යුතුව තිබෙනවා. ජනතාව පෙලන අසහනයට පත් කරන මෙවැනි ශිෂ්‍යන් රටට අපලයක්.