
(ගයාන් සූරියආරච්චි)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමනකට පුංචි බොරැල්ල මංසන්ධියේ පොලිසිය ජල ප්‍රහාර එල්ල කළ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් අත්ඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මේවන විට අන්තර් විශ්වවිද්‍යාල සිසුන් පුංචි බොරැල්ල මංසන්ධිය ප්‍ර දේශයට පැමිණ ඇති බවත් පැවැසේ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට තියෙන ලොකුම පිළිලයක්. අතුගාලාම දාන්න ඕනෑ...!