IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අන්තිම දවසේ ලොකුපුටුවට ගිය ලංවීම නිලධාරිනිය ගැන සොයයි

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරිනියක විශ්‍රාමයෑමට පෙරදින  උසස්වීම් දීම සම්බන්ධයෙන් වාර්තාවක් දෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට දැනුම් දී තිබේ.

විදුලිබල මණ්ඩලයේ ඉදිරි සියලු උස්සස්වීම් කිරීමේදී 2025 වසරේ සිට නියෝජ්‍ය සාමාන්‍යධිකාරිවරයකුට වසර තුනක් සහ අතිරේක සාමාන්‍යධිකාරිවරයෙක්ට වසර දෙකක් විශ්‍රාම යාමට පෙර තිබිය යුතු යැයි වශයෙන් මෙයට පෙර අධ්‍යක්ෂ මණ්ඩලය ගෙන තිබු තීරණය අද සිට ක්‍රියාත්මක වන බවත් වර්තමාන සාමාන්‍යධිකාරිවරයා එළෙඹෙන මස විශ්‍රාම යාමට නියමිත බැවින් නව සාමාන්‍යධිකාරිවරයක් පත්කිරීමට පෙර අමාත්‍යංශයේ අනුමැතිය ගන්නා ලෙස සහ යෝජනා කරන නිලධාරීන්ට අවම වශයෙන් වසර 3 ක සේවා කාලයක් ඉදිරියට කළ හැකි වියයුතු බවත් අමාත්‍යවරයා පවසා තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ අද (21) පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය කංචන විජේසේකර මහතා එසේ පැවසීය.

 



අදහස් (1)

අන්තිම දවසේ ලොකුපුටුවට ගිය ලංවීම නිලධාරිනිය ගැන සොයයි

සුපුන් Tuesday, 22 August 2023 01:03 PM

ඕවා මොනවද අප්පා...? සියලුම ත්‍රිවිධ හමුදාපතිවරු විශ්‍රාම යන දිනට පෙර දින ඊළඟ නිලයට උසස් කරනවා. එවිට විශ්‍රාම පාරිතෝෂික ලක්ෂ ගාණකින් වැඩිවෙනවා. විශ්‍රාම වැටුප වැඩි වෙනවා. ඕවා නවත්තන්න බෑ. මෙම රජයන් 2ම සිටිනතුරු...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site