
ප්‍රංශයේ අධිවේගී මාර්ගයකට කුඩා සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.
පැරිස් අගනුවර සිට කිලෝමීටර් 30ක පමණ දුරින් යුත් ප්‍රදේශයකට ගුවන් යානය කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ගුවන් යානය කඩා වැටීමත් සමග අදාළ අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් අඩපණ විය.
ගුවන් යානය අනතුරට පත්වූයේ ඇයිදැයි මෙතෙක් තහවුරු වී නැත. නියමුවා එය අධිවේගී මාර්ගයට ගොඩබාන්න උත්සාහ ගන්න ඇතැයි අනුමාන කෙරේ.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
136
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිවේගයට ගුවන් යානයක් වැටිලා
මැක්ස් Monday, 01 July 2024 01:59 PM
මෙම සිදුවීම ලංකාවේ සිදු වුණා නම් ගුවන් යානා වැටීමට ඉඩ ඇති ස්ථානවල අධිවේගී මාර්ග හදලා ඉන් කොමිස් අර ගත්තා කියලා මහින්ද රාජපක්ෂට බනින්න... ජේවීපී උන්මත්තක සභාවට හැකියාව ලැබෙනවා. කොහෙද ඒකත් වුණේ ප්‍රංශයෙනේ...
manjulaMonday, 01 July 2024 06:01 PM
මැක්ස් කියන්නේ අනුවණයෙක්...
kamal Monday, 01 July 2024 02:20 PM
මැක්ස්, හැම එකාටම ගොන් කතා කියන්න එපා...
රාජපස්ස Monday, 01 July 2024 04:28 PM
මැක්ස්ගෙ හක්ක පූට්ටු වෙලා...! බොක්ක දොට්ට පැනලා..! කුල්ල කුජීත වෙලා...!
Rosa Monday, 01 July 2024 10:59 PM
මැක්ස් කියන්නේ සහතික ඇත්ත..