(ඩී.ජී.සුගතපාල)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමේ දී හෙරොයින්. සහ හෑෂ්. මත්ද්‍රව්‍ය ඇතුලු දුම්කොල ග්‍රෑම් 57ක්, ජංගම දුරකතන හතක් ,කුඩා කියත් තලයක් ලයිටර හතරක්,යතුරු කටු,ගම් බෝතලයක්,සිම් කාඩ්පත් හතරක් සමග සැකකරුවෙක් අද සවස අත් අඩංගුවට ගෙන ඇත.
මාකුඹුර සිට ගාල්ල දක්වා ධාවනය කළ බස් රථයක් පරික්ෂා කිරීමේ දී මේවා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල කණුපැලැල්ල බෝගහඇල්ල පදිංචි 34හැවිරිදි පුද්ගලයෙකි.
පින්නදුව මුර පොලේ පොලිස් නිලධාරින් යුක්තිය මෙහෙුයමට අදාලව අද දහවල් මගි ප්‍රවාහන බස් රථ සහ පුද්ගලයින් පරික්ෂා කිරිමේදි මාකුඹුර සිට ගාල්ල දක්වා පැමිණි බස් රථය පරික්ෂා කිරිමේදි සැකකරු සන්තකයේ තිබි මෙම මත්ද්‍රව්‍ය ඇතුලු උපකරණ තොගය අත් අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිවේගයේ බසයෙන් කුඩු අදින්න බැරි වේ