(සුජිත් හේවාජුලිගේ)
අධිවේගී මාර්ගයේ අවම වේගයට වඩා අඩු වේගයෙන් රිය ධාවනය කරන රියදුරන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කරයි.
අධිවේගී මාර්ගවල වාර්තා වී ඇති අනතුරු වලින් වැඩි සංඛ්‍යාවක් අඩු වේගයකින් රිය පදවන රියදුරන් හේතුවෙන් සිදුව ඇති බව පෙනී ගොස් ඇතැයි අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.
මේ අතර අධිවේගයේ රිය ධාවනය සම්බන්ධයෙන් නව නීති මාලාවක් හඳුන්වාදීමට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මහතා තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
160 ට ගියපු එකා හරිද?
පාර්ලිමේන්තුවේ කෙනෙකුට මොකක් හරි දෙයක් වෙන්න ඕනෑ යමක් කෙරෙන්න..!
මීට කලින් කොයිතරම් ඇක්සිඩන්ට් වුණාද, අර ප්‍රයිවට් බස්වලට gps හයිකරලා ඇප් එකකින් සීට් බුක්කරන සීන් එකට මොකෝ වුනේ බන්දුල..?
අවම වේගය කුමක්ද?
වේගයෙන් ගියාම පොලිසිය අල්ලන්නේ නැද්ද එතකොට..?
50ට 60ට යන අයත් ඉන්නවා. අවම වේගය 80ක් වත් කළයුතුයි.