(යොහාන් භාසුර)
අධිවේගී මාර්ගවල ධාවනය කරන රථ වාහනවලට අවම වේග සීමාවක් පනවන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එම නව වේග සීමාව ඇතුළු නීති රීති ඇතුළත් ගැසට් නිවේදනය ලබන සතියේ නිකුත් කරන බවත් පුද්ගල විෂමතාවලින් තොරව සියලු දෙනාට පොදු නීතියක් හරහා ජීවිත ආරක්‍ෂාවට මුල්තැන දීමට නව නීති සකස් කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගෙ කාගේත් හොරකම්වල, කොමිස් ගැහිලිවල සීමාවන් නම් ළඟදීම බලාගන්න හැකිවේවි...!
පුද්ගල විශමතා වගින් තොරව කරපු හැටි මතකයි ලියපු කොස්තාපල්ගෙ ටාටා නැනෝ එකටත් ගිනි තියල..