
(අංජුල මහික වීරරත්න)
රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැලපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අධ්‍යාපන ක්‍රමයකින් තරඟකාරී ලෝක වෙළෙඳපොළට අවශ්‍ය වෘත්තිකයන් බිහිකළ හැකි බවද ජනාධිපතිවරයා කීය.
විභාග බර අඩු කර ඉංග්‍රීසි සහ තාක්ෂණ විෂයන් අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරමින් රැකියාවට සුදුසු දරුවෙක් බිහි කිරීමට අපේක්ෂා කරන බවත්, නව වෘත්තීය විද්‍යාල හා තාක්ෂණ විශ්වවිද්‍යාල ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි නොමිලේ පාසල් පෙළ පොත් හා පාසල් නිල ඇඳුම් රෙදි බෙදාදීමේ ජාතික වැඩසටහනට එක්වෙමිනි.
කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ දී අද (14) පෙරවරුවේ මෙම උත්සවය පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කාලයක් අධ්‍යාපන ඇමති වෙලා හිටපු කෙනෙක් .අධ්‍යාපනයටත් කෙලවපු හැටි දන්නෝ හොන්දා කාරවම දනිති .