(රංජන් කස්තුරි)
ලබන වසරේ සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කොටස් හයකින් සමන්විත වන අතර එහි මුල් අදියර ලබන වසරේදි ආරම්බ කරන බව ද අධ්‍යාපන ඇමැතිවරයා කීවේය.
ඒ අනුව දැනට තිබෙන අධ්‍යාපන කලාප කාර්යාල 100 කාර්යල 120 දක්වා වැඩකරන බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.
තවද අධ්‍යාපන කොට්ඨස 550ට අදාලව පාසල් මණ්ඩල 550ක් ස්ථාපිත කරන බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සිරිත එක් එක් අධ්‍යාපන ඇමතිවරයාට අනුව අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් කිරීමයි. අද මේ රටට ගැළපෙන අලුත් පූර්ණ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි. ඒ සඳහා අධ්‍යාපන ඇමතිගේ හිතේ තියන ඒවම දාලා හරියන්නේ නැහැ. පුළුල් සාකච්ඡාවකට සුදුසු අය කැඳවා වෙනස් නොවන අත්‍යාවශ්‍ය ප්රතිපතිත්තියක් හදන්න පියවර ගන්න. හැමෝම එතකොට සහයෝගය දෙනු ඇත.