(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ සහ පළමු පන්තියේ වයස 60 ඉක්ම වූ නිලධාරීන් 17 දෙනකුට සේවා දිගු ලබාදීම සඳහා අධ්‍යාපන ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක්  ඉදිරිපත් කර තිබේ.

තෝරාගත් නිලධාරීන් 17 දෙනකුට එවැනි සේවා දිගු ලබාදීම බලවත් විරෝධය දක්වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.