(අංජුල මහික වීරරත්න)
හිමිකරුවකු නොමැතිවීම හේතුවෙන් අධිකරණය විසින් අධිකරණ අමාත්‍යාංශය යටතට පවරනු ලැබු මල්වාන නිවස නිරීක්ෂණය කර ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
ඒ අනුව අධිකරණ අමාත්‍යවරයා අද පස්වරුවේ එම නිවස පිහිටි පරිශ්‍රයට යාමට නියමිතව ඇත.
එම පරිශ්‍රය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කිරීමටද නියමිතව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක විකුණන්න දානවා. එකම ඉල්ලීමයි එන්නේ එයාට දෙනවා. ඒ බැසිල් හෝ ඔහුගේ නියෝජිතයෙක්...!
මල්වාන මාලිගය බලන්න ඩීල්දාසට පුදුම හදිස්සියක්නේ තියෙන්නේ... කපුටාට ඉක්මණට කූඩුව හදා ගන්න වුවමනා වෙලා ඇති...!
මෙයා මේ හැරෙන්නේ මොකටද කියලා ඕන කෙනෙක්ට තේරෙනවා. බැසිල්ගේ ඉල්ලීමක් ඉටුකරන්න හදන්නේ...!
අධිකරණ අමාත්‍යාංශය භාරයේ පාලනය වන වැඩිහිටි සුරක්ෂිත මධ්‍යස්ථානයක් කරන්න.
සංචාරක/ නිවාඩු නිකේතනයක් බවට පත්කොට එයින් ලාබයක් ලබාගන්න කටයුතු කරන්න...