(ඉන්දිකා රාමනායක)
අලුතින් නම් කළ අධිආරක්ෂිත කලාප හේතුවෙන් ශ්‍රිලංකා පුරුවැසියන්ගේ මුලික අයිතිවාසිකම් දැඩිව උල්ලංඝනය වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් සදහන් කරයි.
අධිආරක්ෂිත කලාප නම් කිරීම ට රාජ්‍ය රහස් පනත යටතේ සිදුකළ නොහැකි බවට එම කොමිසම නිවේදනක් නිකුත් කරමින් දන්වා සිටියි.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දැඩි අවධානය යොමු කර ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ වැඩිම පිරිසකගේ අයිතිය වෙනුවෙන් ගත් තීරණය නිසා ඉතාමත් සුලු පිරිසක් වෙනුවෙන් මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියන කොමිසමේ අයට වැඩි පිරිසක් වෙනුවෙන් කතා කරන්න දිව නොනැමීම කණගාටුවට කරුණක් වෙනවා.
මානව හිමිකම් ප්‍රශ්න ඔක්කොම ලංකාවට විතරයි, ඇමරිකාවට, ඊශ්‍රාලයට මොනවා කළත්, මොනවා වුණත් ඕවා නෑ...!