
(විමුක්ති.එස්.රුද්‍රිගු)
ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ඇමර්සන් ප්‍රධානී ජෙෆ් බෙසොස් අභිබවා යමින් ලොව ධනවත්ම පුද්ගලයින් අතර දෙවන ස්ථානයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අදානිගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 155.7 ක් වන අතර තුන්වැනි ස්ථානයට පත්වූ ජෙෆ් බෙසොස් ගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 151.9 කි.
ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන්නේ ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මාස්ක් වන අතර ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 273.5කි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අදානි ලොව ධනවත්ම පුද්ගලයින් අතර දෙවැනි තැනට
ලලිත් අම්බලන්ගාඩ Friday, 16 September 2022 05:18 PM
ඔය නොකීවට මෙහෙත් ඇති ලොව ධනවත්ම පුද්ගලයින් 10දෙනා අතර එක්කෙනෙක් හරි... ඇයි හොරා කාපුවා කොහේ දැම්මද?
D P P Prasad Friday, 16 September 2022 05:29 PM
අසල්වැසි ඉන්දියාවේ කෙනෙක් ලොව දෙවැනි කෝටිපතියා බවට පත්විම සම්බන්ධව ලාංකිකයින් වශයෙන් අපිද සතුටු විය යුතුයි...
susilFriday, 16 September 2022 06:34 PM
ඒකනේ අපි අද අසල්වැසියාගෙන් හිඟාකන්නේ...!
Jagath Friday, 16 September 2022 07:01 PM
මම හිතාගෙන හිටියේ සාටක පවුලේ කවුරුහරි කියලා.
ගමේ එකාලා Friday, 16 September 2022 10:25 PM
අපේ රටේත් ඉන්නවා ලෝකෙම නම් දරාපු සාටක පවුලක්ම...
Nihal Friday, 16 September 2022 10:47 PM
ලොව හිඟනම පුද්ගලයාත් ඉන්නවා.
kamal Saturday, 17 September 2022 12:10 PM
දුප්පත් රටක ධනවතෙක් වීමත්, පොහොසත් රටක දුප්පතෙක් වීමත්, එක හා සමාන ලැජ්ජාවට කාරණයකි.
achini Saturday, 17 September 2022 04:41 PM
මහින්ද රාජපක්ෂ කීවෙනියද?