උතුරු සහ නැගෙනහිර පළාත්වලට සිහින් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයකට සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැනට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ.

බස්නාහිර සහ සබරගමුවටත් ගාල්ල සහ මාතරටත් මිලි මීටර් 75ට පමණ තරමක තද වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි තම තාවකාලික තද සුළං ද ඇති වේ.

දෘශ්‍ය ලෙස සූර්යා උතුරට ගමන් කිරීමේදී සූර්යා අද දහවල් 12.10ට කුමුලමුනෙයි, මුරිකන්ඩි. කෙරිදමඩු සහ තන්නියට්ටු යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.