බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං සහ අකුණු ද ඇති වේ.
දෘශ්‍ය ලෙස සූර්යා උතුරට ගමන් කිරීමේදී මේ දිනවලට ශ්‍රී ලංකාව ආශ්‍රිතව අක්ශාංසවලට සෘජුවම ඉහළින් පවති.
කඩවත,බදුල්ල, ලුණුගල, කෝන්ගස්පිටිය, බක්මිටියාව සහ කොත්මලේ යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd