
දිවයින ආශ්‍රිතව පහළ වායු ගොල්ලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බැවින් දිවයින පුරා වැසි තත්තවය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අද පස්වරු 1.00 පමණ පසු දිවයින පුර තැනින් තැනට තද වැසි ඇති විය හැකියි.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තරමක තද වැසි ඇති වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd