දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හිතකර වායුගෝලී තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ බොහෝ ප්‍රදේහවලට සවස 2.00 පසු වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව,වයම සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්තානවලට මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති වන බව ද කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව සහ දකුණු පළාත්වලට උදෑසන කාලයේදී වැසි වාර කීපයක් ඇති වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයෙත් ඔහොම කිව්වා... අපි එය සත්‍ය වෙනතුරු බලාගෙන සුසුම්ලමින් ඉන්නවා... තේ ගස් බොහොමයක් මැරිලා කුලියක් කරන්න බැහැ. අවුරුදු කන්නේ කොහොමද හිතන්න අමාරුයි...!