බස්නාහිර ,සබරගමු, දකුණ,මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් අම්මාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලටත් අද පස්වරු 2.00ට  පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන  විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

නැගෙනහිර පළතේ  උදෑසන කාලයේදීත් වැදි ඇති වන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලට සිහින් වැසි වාර කීපයක් ඇති වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල,මාතර සහ අම්පාර දිස්ත්‍රික්කකවලත් ඇතැම් ස්ථානවල මිලිමිටර් 75 පමණ තරමක තද වැසි ඇති වේ.

දිගුරුම් සහිත  වැසි සමග තාවකාලික තද සුළං ද ඇති වේ.