උතුරු,නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
උතුරු මැද පළාතෙත් වැසි ස්වල්පයක් ඇති වේ. බස්නාහිර සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද පළාතෙත් විටින් විට තරමක තද සුළං ඇති වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd