(යොහාන් භාසුර)
ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කීපයක් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අද (5) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගමයේ සභාපති චන්දන ලාල් මහතා පැවසීය.
ඒ අනුව දුම්රිය රියදුරු සංගමය දුම්රිය, නියාමක සංගමය සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කීපයක් මෙම වැඩ වර්ජනයට එක්වන බවත් වර්ජනයට තවත් වෘත්තීය සමිති කිහිපයක් එක්වීමට නියමිත බවත් චන්දන ලාල් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහින වෙලැවල නෙමෙයි පායන වෙලාවකවත් එළියට නම් බහින්න එපා පර බල්ලො. තොපිට වැහි නැති හෙණ ගහනවා යකෝ මිනිස්සුන්ට දෙන වධ වේදනා වලට.
රජයෙන් මේ කාලකන්නි වැඩවර්ජන නවත්වන්න කිසිම් වැඩපිළිවෙලක් යොදන්නේ නැහැ. ඒ නිසා මොවුන් හිතාගෙන ඉන්නේ සමාජයකින් තොරව ඔවුන්ට ජීවත්වෙන්න පුළුවන් කියලානේ. ඒ නිසා සමාජය එකතුවෙලා මේ වගේ අයව සමාජයෙන් කොන්කරලා ඔවුන්ට නියම දඬුවම දුන්නා නම් ඉවරයි. රෝහලට ලෙඩවෙලා ආවහාම, වාහනේට පෙට්‍රල් ගහන්න ආවහම, පොලිසියට පැමිණිලි දාන්න ආවහම, පාසල්වලට ළමයි අරගෙන ආවහම ලෑස්තිවෙලා ඉඳලා රිටර්න් එක දෙන්න. එනිසා සමාජය එකමුතුව මේවාට මුහුණ දෙන්න.