(මහින්ද නිශ්ශංක)
දුම්රිය රියදුරන්, නියාමකවරුන් සහ පාලකවරුන් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නියැළෙන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.
වැටුප් හා ශ්‍රේණි ගැටලුව සම්බන්ධව අද අමාත්‍ය මංගල සමරවීර මහතා සමග පැවති සාකච්ඡාව අසාර්ථකවීම වර්ජනය ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන හේතුව බව ඉන්දික මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයට විකල්ප දෙකක් ඇත. 1. ජනතාව අපහසුවට පත් නොකොට වර්ජනයට පෙර ප්‍රශ්න විසදීම. 2. වර්ජනය යටපත් කිරීම. මෙය යලි යලි මෙවැනි වර්ජන ඇති නොවීමට හේතු වේ.
කෝච්චියට බෙල්ල තියන්න ඉන්න මි නිස්සු නඩු දමාවි මැරෙන්න ඉඩ දුන්නේ නැහැ කියල.