(යොහාන් භාසුර)
විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් පැය 3 ක විදුලි කප්පාදුව නැවතත් අද දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, ලෙස විදුලිය කප්පාදු කරන බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔක්කොම දුවන්නෙ විදුලියෙන්ලු !!!!!!!
මේ ගොන්තඩියා කියන්නේ මොනවද කියලා එයාම දන්නේ නැහැ... විදුලි කප්පාදුව ඊයේ සිට පැයකට සීමා කරනවා යැයි පැවසුවා. දැන් ඇඟටපතට නොදැනීම එය නැවතත් පැය තුනක් වෙලා. මෙයා විදුලි ඉංජිනේරුවන්ගේ ඉත්තෙක් වෙලා. වැඩ නොදන්නකොට ඔහොම තමයි.