IMG-LOGO

අද පැය 3 ක් විදුලිය කපයි

(යොහාන් භාසුර)

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වැනි විදුලි ජනන යන්ත්‍රයේ බිඳවැටීම හේතුවෙන් අද (27) දිනයේ විදුලි කප්පාදුව පැය 3 ක් දක්වා ඉහළ දැමීමට සිදුව ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

විදුලි ජනනයට ඉන්ධන ලැබීමට නියමිත බැවින් හෙට (28) දිනයේ විදුලි කප්පාදුව පැය දෙකයි විනාඩි 20 ක් දක්වා අඩු වන බව ද රත්නායක මහතා වැඩි දුරටත් කීය. 

 



අදහස් (4)

අද පැය 3 ක් විදුලිය කපයි

අගුපිලගේ Tuesday, 27 September 2022 12:18 PM

ලංකාවෙ තියෙන සූර්ය බලයෙන් කටයුතු නොකර ලංකාවෙ නැති අගුරු ගොඩක් බදාගෙන තියෙන කරච්චලේ කවදා අවසන් වේද කරච්චලේ බලාගාරය හදන්න යෝජනා කල එවුන්ගෙන් හා අනුමත කල බලධාරීන්ගෙන් ජනතාවට වන්දියක් ගෙවීම සුදුසුයී

:       0       0

D P P Prasad Tuesday, 27 September 2022 01:46 PM

ලංකා විදුලි බල මණ්ඩලයේ දුර්වල හා උදාසීන කළමනාකරණය නිසා මෙවැනි විදුලිය බිදවැටිම් සිදුවන බව අප කවුරුත් හොදින් දන්නා කරුණකි. සුර්ය බල ශක්තිය හා සුළං බලය වැනි පුනර්ජනනීය බල ශක්ති ප්‍ර්‍රභේද වැඩිපුර යොදාගැනීමට හැකියාව තිබියදි අනිසි වාසි ලබා ගැනීම සදහා පෞද්ගලික ආයතන වලින් විදුලිය මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලයේ ඉහල නිලධාරීන් කටයුතු කරනවාද යන්න සැකසහිත බවත් මෙහිලා සදහන් කල යුතුය. කෙසේවෙතත් දිනකට දිවා කාලයේදි පැය 1 1/2 කට වැඩි කාලයක් විදුලිය විසන්ධි කලහොත් කුඩා පරිමාණ ව්‍යාපාර හා කර්මාන්ත නැවත වරක් බිදවැටිම තුලින් රටේ සමස්ත ආර්ථිකය නැවත නැවත බිදවැටීමට ලක්විම වළක්වා ගැනීමට නොහැකි වේ

:       0       5

ජගත් ලියනගේ Tuesday, 27 September 2022 02:08 PM

අපි ගැන නිතර සොයා බලනවාට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාට බොහොම ස්තුතියි .

:       0       3

Premathilaka Tuesday, 27 September 2022 03:51 PM

රජයේ සමහරක් ආයතන වල ඉහළම නිළධාරින්ගේ නිවෙස්වල දිවා රාත්‍රි නොකඩවා විදුලි ලාම්පු දල්වා තියෙනවා දකින්නට පුළුවන් .අදාල අය නිවසේ සිටියදී පවා විසංධිකිරීමට කටයුතු නොකරන බවක් අපි දකිනවා.එහෙම තියෙද්දි එම නාස්තිය වලක්වන්න උපයෝගිතා සභාපති අවධානයට නොගන්නේ ඇයි කියලා දෙන්න නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 51 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1604 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1718 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site