
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් රහිත කාලගුණික තත්ත්වයක් පවති.
උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල විටින් විට පැයට කිලෝ මීටර් 30-40 ක පමණ තරමක තද සුළං ඇති වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd