(නිමල කොඩිතුවක්කු)
වතුකරයේ ජනතාව කුඩා තේවතු හිමියන් ලෙස බලමුලු ගැන්වුවහොත් අස්වැසුම, සමෘද්ධිය වැනි සහන දීමනා අවශ්‍ය නොවන බව- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
වතු ආශ්‍රිතව වැඩ කරන ජනතාව හැමදාම කම්කරුවන් බවට පත් නොකර වගා නොකළ රජයේ මුඩු ඉඩම් ඒ ඒ ප්‍රදේශවලට අනුකූලව කුඩා තේවතු බවට පත් කර අද කම්කරුවා හෙට ඉඩම් හිමියා කුඩා තේවතු හිමියා බවට පත් කරන සංකල්පය මහ පොලොවේ යථාර්ථයක් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 97 වැනි අදියර යටතේ කළුතර බුලත්සිංහල මහගම ප්‍රාථමික විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියානෝ හීනෙන් කිව්වද ලංකාව කුකුල් කූඩු පුරයක් කරන්න කියලා ?
ඒ ඉඩම් වල නිධන් තියෙන්න පුළුවන් .
එතකොට තේ දළු කඩන්නේ උඹද මහත්තයෝ
ආ ඕක කියන්න දෙයක් නැහැ ගම්මිරිස් කුරුඳු හොයාගෙන මේ රටට හිස් අතින් ආපු හම්බයෝ දැන් මේ රටේ ඉඩම් හිමියෝ. ඉඩම් හිමිව තිබුන සිංහලයෝ අනාථයෝ. ඒ ඔබලා වැනි නරුම දේශපාලකයෝ නිසා.