
උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලටත් මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද දැඩි උණුසුමක් දැනෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මිනිස් සිරුරට දැනෙ උණුසුම හෙවත් ‘‘අවධානය‘‘ යොමු කළ යුතු මට්ටමට එම උණුසුම් තත්ත්වය පවතිනු ඇතැයි අපෙක්ෂා කෙරේ.
මෙම වැනි තත්ත්වයක් පවතිද්දී වැඩි වේලාවක් සිරුර නිරාවණය වීම සහ ක්‍රියාකාරකම්වල නියුතුවීම තුළින් තෙහෙට්ටු ගත්තයක් ඇති විය හැකි අතර එය තවදුරටත් එම ක්‍රියාකාරකම්වල නිරත වුවහොත් ඒ තුළින් විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇති වන මස්පිඩු වේදනාව ඇති විය හැකිය.
මෙවන් අවස්තාවලදී වැඩබිම්වල කටයුතු කරන අවස්ථාවලදි ප්‍රමාණවත් ජලය පානය කිරීම, හැකි සෑම අවස්ථාවකදීම සෙවණ ඇති ස්ථානවල රැඳිම කළ යුතුය.
වැඩිහිටි සහ නිරෝගී පුදගලයන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. කුඩා දරුවන් වාහන තුළ රැඳවා නොතැබීම,අධික වෙහෙසකාරි කටයුතු සීමා කිරීම සහ එළිපහළියේ ගමන් කරන විට සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන්න.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අද උණුසුම වැඩි දවසක්