දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑස මීදුම් සහිත තත්වයක් අපෙක්ෂා කෙරේ.