(යොහාන් භාසුර)
ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය හේතුවෙන් අත්හිටුවූ බස්නාහාර පළාතේ රජයේ පාසල්වල 10 සහ 11 ශ්‍රේණිවල වාර විභාගය අද (6) නැවත ආරම්භ කළ බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසීය.
චිත්‍ර විෂයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයෙන් නැවත විභාගය ආරම්භ කළ බවත් පිටවූ ප්‍රශ්න පත්‍රවලට නව ප්‍රශ්න පත්‍ර සකස් කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව කීය.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අත්හිට වූ බස්නාහිර පාසල් වාර විභාග නැවත ඇරඹේ
Nimal Wednesday, 06 March 2024 12:14 PM
ඒවත් ලීක් වෙයිද?