
(යොහාන් භාසුර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අතුරුදන්ව සිටි දෙමඩගොඩ දුම්රිය ධාවනාගාරයේ සේවකයාගේ සිරුර මාලිගාවත්ත දුම්රිය අංගනයේ ළිඳක තිබියදී සොයාගත් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම සේවකයාගේ මල සිරුර ගොඩගැනීමට කටයුතු කළ බවත් ඔහු ළිඳට වැටුණු ආකාරය පිළිබඳව මේ දක්වා අනාවරණය වී නොමැති බවත් එම නිලධාරියා කීය.
අදාල සේවකයා අතුරුදන්වීමේ සිද්ධියට විරෝධය දක්වමින් දුම්රිය සේවකයින් රාජකාරීවලින් ඉවත්වීමෙන් දුම්රිය ගමනාගමනයට අද පෙරවරුවේ බාධා ඇතිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක මාර වැඩක්නේ. හෙට අනිද්දාට ගෙදර ගෑනි පැනලා ගියත් මොවුන් වර්ජනය කරාවි.
පෞද්ගලික දේවල් වලටත් වැඩ වරනවා. හැබැයි පඩිය සම්පූර්ණයෙන්ම ගන්නවා...!
මොවුන්ට පිස්සු නැත්නම් අපට, මේකට ස්ට්‍රයික් කරන්න මිනිසුන් අතරමං කරමින්...
නිවන් සුව සහෝදරයා...
බීලා වැටිලා කියලා කියන්න අවස්ථාවක් නොලැබේවා... මේ මරණය ගැන මොකද කියන්නේ...?