IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අතුරුදන් සෙබළාගේ සිරුර දින 6කට පසු ඇළකින් හමුවෙයි

(ඩී.ජී.සුගතපාල)

ඝාතනය කරන ලද බවට සැකකරන යුධ හමුදා සෙබලෙකුගේ දියවිගිය මළ සිරුරක් ගුරුසිංහගොඩ ප්‍රදේශයේ ඇළක තිබි හමුවි ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මිටියාගොඩ මානම්පිට පදිංචිකරුවෙකු වන මඩකලපුව වෙල්ලාවලි හමුදා කඳවුරේ සේවයකරන විශාන් ප්‍රදිප් විතානාච්චි නමැති 35 හැවිරිදි සෙබලෙකි.

සෙබලා ඉකුත් 06වනදින නිවසට පැමිණ 14වනදින නිවසින් පිටවගොස් ඇති බවත් ඉන්පසුව ඔහු පිළිබඳ තොරතුරක් ලැබි නැති බවත් පසුව ඇළක තිබි ඔහුගේ දියවි ගිය මළ සිරුර හමුව ඇති බවත් පොලිසිය පවසයි.

බද්දේගම මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානිය පරික්ෂනයෙන් පසුව පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා මළ සිරුර කරාපිටිය රෝහල වෙත ගෙනයාමට නියමිතය.

බද්දේගම පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ. 



අදහස් (0)

අතුරුදන් සෙබළාගේ සිරුර දින 6කට පසු ඇළකින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site