IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අතුරුදන් වූ තරුණියන් දෙදෙනා මාතර බෝඩිම් කාමරයක

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

දින 25 ක් තිස්සේ අතුරුදන්ව සිටි බව කියන මාවතගම හා ගලගෙදර පදිංචි අවුරුදු 18 සහ 19 යන වයස්වල පසුවන  තරුණියන් දෙදෙනා මාතර උයන්වත්ත ප්‍රදේශයේ බෝඩිම් කාමරයක නැවතී සිටියදී අද උදෑසන පොලීසිය භාරයට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

කුරුණෑගල නගරයේ කොරියානු භාෂා පන්තියකට යන බව පවසා ගිය තරුණියක් සිය මිතුරිය සමග අතුරුදන්ව ඇති බවට ඔවුන්ගේ මාපියන් ගලගෙදර හා මාවතගම පොලිස් ස්ථාන වෙත පැමිණිලි කර තිබුණි.

ඒ අනුව ඔවුන් සොයා ගැනීම සදහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබුණේය.

මාධ්‍ය මගින් ප්‍රචාරය වු තරුණියන් දෙදෙනා මාතර උයන්වත්තේ නිවසක සිටින බවට මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චී මහතා වෙත ලද තොරතුරකට අනුව ඔවුන් පොලීසිය භාරයට ගන්නා ලදි.

 



අදහස් (1)

අතුරුදන් වූ තරුණියන් දෙදෙනා මාතර බෝඩිම් කාමරයක

සිසිල් සුදේශ් Tuesday, 26 December 2023 10:42 AM

වයස 18ට වැඩි තරුණියන් දෙදෙනකු අල්ලා ඔවුන්ගේ මව්පියන්ට බාර දුන්නේ මොන නීතියක් මතද? ඔවුන් නීතිවිරෝධි ක්‍රියාවක නොයෙදී වෙළඳ සැලක රැකියාවක නියුතුව සිටියා නම් පොලිසිය ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site