(අමදෝරු අමරජිව)
යුද අභ්‍යාසයක යෙදි සිටියදි අතුරුදහන් වු ගුවන් භටයා අද පස්වරුවේ අතරමංව සිටියදි සොයාගත් බව ගුවන් හමුදාව කියයි.
මෙම ගුවන් භටයා කන්තලේ රක්ෂිතයේ පන්කුලම වැව් ඉස්මත්තේ අතරමංව සිටියදි සිදුකළ මෙහෙයුමකදි මෙලෙස ගුවන් හමුදාව සොයාගෙන තිබේ.
අදාල මෙහෙයුම සදහා යුද හමුදා විශේෂ බලකායද එක්ව තිබුණි. මෙලෙස අතුරුදහන්ව දිනකට පසු සොයාගනු ලැබුයේ ගාල්ල, වක්වැල්ල පදිංචි ගුවන් භට (51415) එම්.ඩී.කවිෂ (22) නැමැති අයෙකි.
ගුවන් භටයා සතුව ටි 56 ගිණි අවිය සමග පතුරම් රහිත මැගසීනය සුරක්ෂීතව තිබිනැයි ගුවන් හමුදාව කියයි.
මොරවැව ගුවන් හමුදා කදවුරේ මූලික පුහුණුව හදාරමින් සිටියදි මෙම පුහුණුවට ගොස් ඇත.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතුරුදන් ගුවන් සෙබලා හමුවේ