(සුජිත් හේවාජුලිගේ)

යල කන්නයේදී  කුඹුරුවල  අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක  සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අද මේ බව ප්‍රකාශ කර ඇත.