(තිලකරත්න දිසානායක)
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් දාරළුව ප්‍රදේශයේදී අත්තනගලු ඔයෙහි තිබී නාදුනන මළ සිරුරක් අද (5) සවස සොයාගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
නිල් පැහැති කමිසයක් සහ නිල් පැහැති දිග කලිසමක් මෙම තැනැත්තා හැද සිට ඇති අතර කාගේ කවුරුන්ද යන්න හදුනාගෙන නොතිබිණි.
මේ සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ කටයුතු ආරම්භ කොට තිබිණි.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අත්තනගලු ඔයේ නාදුනන මළ සිරුරක්