(ගයාන් සූරිය ආරච්චි)
යම් අපරාධයකට සූදානමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී මිනීමැරීමට තැත් කළ බව කියන තවත් පුද්ගලයෙකු ඇතුළු දෙදෙනෙකු මන්නාරම කරිසල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
එහි දී යම් කිසි අපාරාධයකට සුදානම්ව කඩුවක්, පිහි 03 ක් සමග අයිස් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 500 සන්තකයේ තබාගෙන සිටි මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේදි රාජකාරියට බාධා කරමින් මිනී මැරීමට තැත් කල බව කියන පේසාලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 ක පුද්ගලයකුද පිහියක් සහ ජංගම දුරකථනයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ .
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
2025 දෙසැම්බර් මස 18
386
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අත්අඩංගුවට ගන්න යද්දී මිනී මරන්න හදලා
chandima Sunday, 14 April 2024 06:00 AM
මිනීවල ආයෙත් මොනවද මරන්න ඉතුරුවෙලා තියෙන්නේ...?