IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අත්අඩංගුවට ගත් සරසවි සිසුන්ට ඇප

(රෝෂන් තුෂාර)

ජනතා විමුක්ති පෙරමුණේ නව ශිෂ්‍ය ව්‍යාපාරයට අයත් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් කීපයක් ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් පෙරේදා දින(05) ක්‍රියාත්මක කළ  උද්ඝෝෂණයේදී නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වී කලාකාරී ලෙස හැසුරුනේ යැයි අත්අඩංගුවට ගත්  විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා ඇප මත මුදා හැරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(06) නියෝග කළේය.

මෙලෙස ඇපමත නිදහස් වූයේ මොරටුව හා ජපුර විශ්ව විද්‍යාලවල සිසුන් වන චතුරංග රූපසිංහ සහ එම්.එන් සුදර්ශන සැකකරුවන්ය.

කුරුඳුවත්ත පොලිසිය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.සැකකරුවන්ට රුපියල් ලක්ෂයක ශරීරය ඇප දෙකක්  මහේස්ත්‍රාත්වරයා  නියෝග කළේය.

 



අදහස් (2)

අත්අඩංගුවට ගත් සරසවි සිසුන්ට ඇප

සත්‍ය ගවේෂී. Thursday, 07 March 2024 06:33 AM

විශ්ව විද්‍යාල ළමයින්ගේ ප්‍රශ්න දඩමීමා කරගෙන පෙරසේ අදත් ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ සිසු දරුවන්ගේ අනාගතය විනාශ කිරීමට තරම් දුෂ්ඨ මට්ටමට ඇද වැටී ඇති බව පෙනේ. විමුක්තියේ නාමයෙන් සිසු දරුවන්ට විපත්ති ගෙනෙන මේ නරුමයින්ගෙන් සිසු දරුවන් බුද්ධිමත් ආකාරයෙන් බේරාගත යුතුව ඇත. රජයේ විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය පවත්වාගත නොහැකිව ඇත්තේ මේ කැරැලි කෝලාහල වලට සිසු දරුවන් පෙළඹවීම නිසායි. බොහෝ දුක්පීඩා විඳ දරා උසස් පෙළ විභාගය ඉහළින් සමත් වී විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙත ආවත්, සිසු දරුවන්ගේ ඒ සිහිනය විනාශ කරන රාක්ෂයින් හා ඔවුන්ගේ පක්ෂයට හෙණ හතම වැදිය යුතුයි.

:       0       0

P.D Goonawardene Thursday, 07 March 2024 01:09 PM

ගෙදර අරින්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site