(ඉන්දිකා රාමනායක)
සමාජවාදී තරුණ සංගමය විසින් ඊයේ (24) කොළඹ දී පැවැති විරෝධතා පා ගමන අතරතුර අත්අඩංගුවට ගත් 83 අද (25) ඇප මත මුදා හැර ඇත.
මින් 80 දෙනෙකු පොලිස් ඇප මත මුදාහැර තිබු අතර සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක රංග ගුණසේකර ඇතුලු තිදෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 2 බැගින් වු ශරීර ඇප මුදා හැරීමට නියම විය.
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක රංග ගුණසේකර , හිමිනමක් හා කාන්තාවක් ඇතුලු තිදෙනෙකු අද පස්වරුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් රුපියල් ලක්ෂ 2 බැගින් වු ශරීර ඇප මත මුදා හැරීමට වැඩබලන මහේස්ත්‍රාත් සුනිතා ඩයස් මහත්මිය නියෝග කළාය.
ඔවුන් තිදෙනා වෙනුවෙන් නීතිඥවරුන් රැසක් අධිකරණය වෙත ඉදිරිපත් වී සිටයහ.
2025 දෙසැම්බර් මස 18
339
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
211
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට ඇප
ලලිත් පුෂ්පකුමාර Monday, 26 September 2022 09:14 AM
විරෝධතාවයක් තිබ්බ කියලවත් ඒකට පහර දුන්න කියලවත් මේ පත්තරේ නිව්ස් එකක් තිබ්බෙ නෑනෙ . එහෙම දෙයක් තිබ්බද දන්නෙත් නෑ