IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අත් වැරදීමකින් ගිය නිරුවත් පින්තූර පෙන්නා කප්පම් කාලා

(නිමන්ති රණසිංහ)

වැරදීමකින් තම ජංගම දුරකතනට ලැබුණු පෙම් යුවළකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවලට යොමුකරන බවට තර්ජනය කරමින් රුපියල් හයසිය පනහක දුරකතන බිලක් (රීලෝඩ් එකක්) ලබාගත්තැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ගොවියකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (27) නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ ගොටුවෙල, ඇල්ල පදිංචි නිශ්ශංක රුවන් ජයවීර නැමැත්තාය.

තමාගේ සහ තම පෙම්වතියගේ නිරුවත් ඡායාරූප කිහිපයක් සහ වීඩියෝ දර්ශන කිහිපයක් වැරදීමකින් සැකකරුගේ ජංගම දුරකතන අංකයට ගොස් තිබූ බවත් එහිදී එම තැනැත්තා දිගින් දිගටම ඒවා අන්තර්ජාලයට යොමු කරන බවට තර්ජනය කරමින් තමන්ගෙන් මුදල් ඉල්ලූ බවත් සදහන් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ අනුරාධපුර ප්‍රදේශයේ තරුණයෙකි.

 



අදහස් (4)

අත් වැරදීමකින් ගිය නිරුවත් පින්තූර පෙන්නා කප්පම් කාලා

පැරකුම් Thursday, 27 July 2023 09:32 PM

එදා මෙන් නොව අද කාලයේ පෙම් කරන්නේ නිරුවතින් බව මෑතක පටන් දක්නට ලැබෙන පුවත් වලින් තහවුරු වේ…!

:       0       12

Bunny Preena Friday, 28 July 2023 11:34 AM

පුදුම මානසික රෝගයකින් පෙලෙන පෙම් යුවලක් .වීඩියෝ කරලා සල්ලිවලට පාරිභෝගිකයින්ට බෙදා හරිනවද දන්නේ නැහැ .වැරදිලා ගිහින් තියෙන්නේ සල්ලි නොගෙවාපු කෙනෙකුට වෙන්න ඇති

:       0       6

කිරිපුතා Friday, 28 July 2023 11:41 AM

ඉස්සර පෙම් කළේ ආදර හසුන් වලින්. අවුරුදු ගණන් ලියලා ලියලා දෙදෙනා හොඳටම අදහස් වලින් හඳුනාගෙන යි මුන ගැහෙන්නෙ. දැන් අද දැක්කා හෙට කාමරේක. එකට ඉඳලා නිරුවත් ඡායාරූපයත් අරන් තමයි නතර වෙන්නෙ . සමාජය අදට වඩා හෙට පිරිහෙනවා. ඒක තමයි ස්වභාවය . මේ වේගයෙන් යන්නෙ මෘග සඤ්ඤාව දෙසට.

:       0       6

sam Friday, 28 July 2023 03:13 PM

අනේ යකො මොනවටද තොපි ණිර්වස්ත්‍ර පින්තුර ගන්නෙ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site