IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අඩු බර පාන් වැටලීම් අරඹයි

(යොහාන් භාසුර)

ප්‍රමිතියෙන් තොර පාන් අළෙවිකරන්නන් වැටලීමේ මෙහෙයුම් අද (5) පෙරවරුවේ ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ කිරුම් මිනුම් පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම වැටලීම් රට පුරා ක්‍රියාත්මක කරන බවත් පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව පාන්වල නියමිත බර ප්‍රමාණය තිබිය යුතු බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (4)

අඩු බර පාන් වැටලීම් අරඹයි

Lalla Monday, 05 February 2024 11:53 AM

අපි ගම්පහ ඉඹුල්ගොඩ ඉස්කෝල හන්දිය පැත්තේ.... අපේ පැත්තේ කැලෑ බේකරි සහ චූන්පාන් වාහනවල තියෙන ඔක්කෝම පාන් ග්‍රෑම් 300-350ට වඩා නෑ... ඇතුල හිස්...!

:       0       4

Mohammed Dasthakeer Sufi Ismail Monday, 05 February 2024 01:52 PM

මම අම්බලන්දුව පානදුර, පාන් නම් 360g ඉහළ යන්නේම නෑ.. පාරිභෝගික අධිකාරියට කියනවා කිව්වාම පුළුවන් දෙයක් කරන්නලු...!

:       0       2

,C.K.Lankaputhra Monday, 05 February 2024 03:24 PM

පාන් කියන්නෙ අමුම අමු මාෆියාවක්..

:       0       3

Appuhamy Monday, 05 February 2024 08:40 PM

ඉස්සර කාලයේ රාත්තල් අවුන්ස තමයි තිබුණේ ලංකාවේ භාවිතා කරන මුදල් ඒකකය් රුපියල් සත සියයේ ගුණාකාර නිසා තමයි ග්‍රෑම් ක්‍රමයට පරිවර්තනය කළේ මුලින්ම එය දැනුවත් කරන්න ප්‍රචාරය කළ ආකාරය, පාසල් යන දරුවෝ ලෙසට අපිට දකින්නට ලැබුණු දැන්වීම් වල තිබුණේ ... දී ලංකාව මෙට්‍රික් ක්‍රමයට හැරෙයි කියලා තමයි.. ඒක (ග්‍රෑම් කිලෝග්‍රෑම් ආදී මෙට්‍රික් ක්‍රමය) හරියට ක්‍රියාත්මක වෙනවා නම් පාන් ගෙඩියක් ග්‍රෑම් 500ක් ලෙසත්, භාගයක් 250 ලෙසත් කාලක් නැත්නම් රෝස් පාන් එකක් ග්‍රෑම් 125 ලෙසත් නියම කරන්න බැරි ඇයි කියලා දැනගන්න කැමැතියි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site