IMG-LOGO

අටුළුගම ආසාදිතයාගේ පියාට-සහෝදරියටත් කොරෝනා

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අටුළුගම මාරාවෙන් හමු වූ කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිත රෝගියාගේ පියා සහ සහෝදරියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයි  බණ්ඩාරගම සෞබ්‍ය සේවා ආරංචි මාර්ග සදහන් කරයි.  
       
පියා සහ දියණිය එම රෝග ලක්ෂණ පහල කිරීම හේතුවෙන් අද දින (28) කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කරනු ලැබීය.

මේ වන විට බණ්ඩාරගම සෞබ්‍ය වෛද්‍ය සේවා බල ප්‍රදේශයෙන් කොරෝනා වයිරසය ආසාදිත රෝගින් 7 දෙනෙකු වාර්තා වන අතර කලුතර දිස්ත්‍රික්කයේ සමස්ත රෝගීන් ප්‍රමාණය 17 දෙනෙකි.



අදහස් (2)

අටුළුගම ආසාදිතයාගේ පියාට-සහෝදරියටත් කොරෝනා

de silva Saturday, 28 March 2020 05:16 PM

බලන්න මොන තරම් විනාශයක්ද ? මේ වයසක මනුස්සය මැරෙන්නත් පුළුවන් , තව ගමේ කි දෙනෙකුට බෝ කරලද ? ඔවුන් තව කොහේ කොහේ ගිහින්ද ? දේව මෙහෙයවල් කීයකට සහභාගී වෙලාද ? කියල දන්නේ උඩ ඉන්න දෙවිවරු පමණි....

:       1       179

lalithmSaturday, 28 March 2020 06:14 PM

නීතියේ ආධිපත්‍ය මදිකම. දෙවියෝ සහ භූතයෝ රජවෙන්න පටන් ගත්තේ ඒ නිසයි. රටක පැවැත්ම තියෙන්නේ හික්මීම සහ නීති පිළිපැදීම මතයි. මොන ආගමෙන් වත් හික්මවන්න බැහැ මේ වගේ උද්දච්ච නිවටයින්ව. දැන් කී දෙනෙක්ද මේ වගේ අයවලුන්.

:       0       69

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 62 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 271 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site